Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කළු කුම්බරී

කළු කුම්බරී

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ජාතිවාදයද, ආගම් භේදයද, කුල භේදයද අළුයම ලූ කෙළ පිඩක් මෙන් බැහැර කොට ලෝකය එකම යායක් සේ දකීද්දී,

කළුකුම්බරී...

සාධාරණ වූ ද, වඩා යහපත් හා යුක්ති ගරුක වූ ද, හෙට දවසක් වෙනුවෙන් සදා සිහින මවන සැබෑ මිනිසුන් අතරට එක්වන්නී,

කළුකුම්බරී...

ප්‍රචණ්ඩත්වයට ද, අවනීතියටද සකල විධ දුෂණයට ද එරෙහිව නොබියව අරගල කරන්නී,

කළුකුම්බරී...

ISBN
9789553109996
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කළු කුම්බරී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.