අඳුන් ගිර

Special Price රු. 1,215.00 Regular Price රු. 1,350.00
In stock
SKU
adun-gira-shanthi-dissanaye-sarasavi
ජීවිතයේ එක් තීරණාත්මක මංසන්ධියකදී ඇය අතීත, වර්තමාන, අනාගත කාලත්‍රය අභිමුව සසල වු බව සැබෑය. එහෙත් අන්තිමේදී යෞවන හදවතක සුවිසල් ප්‍රේමයද දෝතින් ගෙන ඇය අතීතය වැළඳ ගත්තේ පරිත්‍යාගය ද කැපවීමද හුදකලා මිනිස් සන්තානයක වූ නිසා නොවේද? එහිලා කාලයේ රුදු පියාහැඹීමෙන් වියපත් වු හුදු භෞතික ශරීරය නොව උදාර හදවතම අඳුන් ගිරක් මෙන් නොසැලුණු වගය.
Back to Top