සද්ධර්මාලංකාරය

Special Price රු. 1,440.00 Regular Price රු. 1,600.00
In stock
SKU
saddarmalankaraya-noman-siripala-dayawansha

දේව රක්ෂිතාභිධාන ජයබාහු නාමලක්ෂිත 

ද්විතීය ධර්මකීර්ති සංඝරාජයන් වහන්සේගේ

සද්ධර්මාලංකාරය

සංස්කරණය

නෝමන් සිරීපාල

දඹදෙණි යුගයේදී රචනා වුණු සද්ධර්මරත්නාවලිය අනුව යමින් ගම්පොළ යුගයේදී සද්ධර්ම නාමය මුල්කරගෙන සද්ධර්මාලංකාරය රචනා විය.

ඉන්පසුව කෝට්ටේ යුගයේදී සද්ධර්ම නාමය මුල්කරගෙන රචනා වූයේ සද්ධර්මරත්නාකරයයි.

සද්ධර්මාලංකාරය, මහඟු සාහිත්‍ය ග්‍රන්ථයක් පමණක් නොව, ධර්ම භාණ්ඩාගාරයක්ද වෙයි.

සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය සහ සද්ධර්මරත්නාකරය යන මහා සාහිත්‍ය ග්‍රන්ථ සේ සැලකෙන මෙකී ධර්ම ග්‍රන්ථ තුනම, කලාසූරී නෝමන් සිරිපාල අතින් මනා සංස්කරණයෙන් යුක්තව ප්‍රකාශයට පත්ව තිබීම විශේෂත්වයකි.

Back to Top