Back to Top
අකීකරු මුහුදු ළිහිණියා
Special Price
රු. 96.00
Regular Price
රු. 120.00
Out of stock
SKU
akeekaru-muhudu-lihiniya-malini-richard-wijesooriya
කරුණාව පිළිබඳ පාඩම් වඩ වඩාත් ප්‍රගුණ කරත්ම, ආදරයේ ස්වාභාවය දැන ගැනීමට වඩ වඩා වෙහෙසෙත්ම, පෘථිවියට යෑමේ වුවමනාව ද ඔහුට තදින් දැනෙන්ට විය. ජොනතන් ලිහිණියාගේ අතීතය අතිශයින් හුදෙකලා වුවද ඔහු ඉපදී තිබුණේ ගුරුවරයෙකු වන්නටය.සිය ආදරය ක්‍රියාවට නංවා පෙන්වීමේ ඔහුගේ ක්‍රමය වූයේ ඔහු පසක් කළ සත්‍යයයෙන් යමක්, තමාටම සත්‍ය්‍ය දැන ගැනීමේ අවස්ථාව ඉල්ලා සිටි මුහුදු ලිහිණියෙකුට කියාදීමය.