Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අකීකරු මුහුදු ළිහිණියා

අකීකරු මුහුදු ළිහිණියා

About this book
කරුණාව පිළිබඳ පාඩම් වඩ වඩාත් ප්‍රගුණ කරත්ම, ආදරයේ ස්වාභාවය දැන ගැනීමට වඩ වඩා වෙහෙසෙත්ම, පෘථිවියට යෑමේ වුවමනාව ද ඔහුට තදින් දැනෙන්ට විය. ජොනතන් ලිහිණියාගේ අතීතය අතිශයින් හුදෙකලා වුවද ඔහු ඉපදී තිබුණේ ගුරුවරයෙකු වන්නටය.සිය ආදරය ක්‍රියාවට නංවා පෙන්වීමේ ඔහුගේ ක්‍රමය වූයේ ඔහු පසක් කළ සත්‍යයයෙන් යමක්, තමාටම සත්‍ය්‍ය දැන ගැනීමේ අවස්ථාව ඉල්ලා සිටි මුහුදු ලිහිණියෙකුට කියාදීමය.
Details
ISBN
9789556529777
පිටු ගණන (Pages)
45
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: අකීකරු මුහුදු ළිහිණියා

Reviews are published once a member of our team has read them.