දරුවන්ගේ ලෝකය

Special Price රු. 480.00 Regular Price රු. 600.00
Out of stock
SKU
daruwange-lokaya-dorothy-notle-dhanapala-wijesooriya
දඬුවම් නොනොට හදන ළමයාත්, හැදී නොගා හදන කිරි හොද්දත් දෙකම ඒක බඳු යැයි දැඩි ලෙස විශ්වාස ‌ කළ දෙමව්පියන් සිටියේ ඈත අතීතයේ පමණක් නොවේ.මෙබඳු මිත්‍යා ආකල්ප වලට වහල්වීම මගීන් වැඩිහිටි අප අපගේ දරුවන්ට කරන නොපනත්කම් කොපමණද?බොහෝ විට ගුරුවරුන්ගේ ප්‍රසංශාවට ලක් වන්නේ සුවච කීකරු දරුවන්ය.නිදහසේ හැසිරෙන දරුවන් නරක දරුවන් ලෙස දෝෂාරෝපණයට ලක් වනු පෙනේ.ගුරුවරුන් අතින් දරුවන්ට ලැබෙන කුරිරු දඬුවම් ගැන තොරතුරු බෙහෙවින් වැඩිවනු පෙනේ. නෝල්ටේගේ මෙම කෘතිය ගුරුභවතුන්ටත් දෙමව්පියන් වීමට අපේක්ෂා කරන උදවියටත් අත්පොතක් වැන්න.
Back to Top