Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / දරුවන්ගේ ලෝකය

දරුවන්ගේ ලෝකය

About this book
දඬුවම් නොනොට හදන ළමයාත්, හැදී නොගා හදන කිරි හොද්දත් දෙකම ඒක බඳු යැයි දැඩි ලෙස විශ්වාස ‌ කළ දෙමව්පියන් සිටියේ ඈත අතීතයේ පමණක් නොවේ.මෙබඳු මිත්‍යා ආකල්ප වලට වහල්වීම මගීන් වැඩිහිටි අප අපගේ දරුවන්ට කරන නොපනත්කම් කොපමණද?බොහෝ විට ගුරුවරුන්ගේ ප්‍රසංශාවට ලක් වන්නේ සුවච කීකරු දරුවන්ය.නිදහසේ හැසිරෙන දරුවන් නරක දරුවන් ලෙස දෝෂාරෝපණයට ලක් වනු පෙනේ.ගුරුවරුන් අතින් දරුවන්ට ලැබෙන කුරිරු දඬුවම් ගැන තොරතුරු බෙහෙවින් වැඩිවනු පෙනේ. නෝල්ටේගේ මෙම කෘතිය ගුරුභවතුන්ටත් දෙමව්පියන් වීමට අපේක්ෂා කරන උදවියටත් අත්පොතක් වැන්න.
ISBN
9789556520149
පිටු ගණන (Pages)
190
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. I required this book
    kindly let me know.
    Dimanthi ·
Write a review
Write a review

You're reviewing: දරුවන්ගේ ලෝකය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.