Back to Top
යුගයෙන් යුගය
Special Price
රු. 315.00
Regular Price
රු. 350.00
In stock
SKU
yugayen-yugaya-jayasena-jayakodi-dayawansha
යුගයෙන් යුගය
ජයසේන ජයකොඩි
මා ඵල වැරූ අවාරයේ හටගත්
ඵලයක් ද වැන්න. ගස කොළ
මල් ඵලවලින් පිරීගිය කාලය
ඉකුත්ව ගොස් ඇත්තේය. අපගේ
අදීන පරපුර කලකට පෙර ඵල
සහිත රූස්ස ගසක් වශයෙන් තිබුණද
දැන් එහි බලසම්පන්න අතු සියල්ලකඩා
වැටුණු, කඳ මැද්දේ බිල හටගෙන,
අභාවයට යමින් පවත්නේය.
ජීවිතයේ පශ්චිම භාගයේදී
දරුමල්ලන්ගේ බර සැහැල්ලුකොට,
දේපොළ වස්තු ඔවුන් වෙත පවරා,
නිරාශා පෙරිදැරිකොට දහමට ලොබව
ලක්දිව සියලු සිද්ධස්ථාන නරඹා ඒවා
වැඳ පුදා ගන්නා ශ්‍රද්ධාසම්පන්න උවසුවෙක්
ලෙසින් මම ඉදිරියට ඇදෙන්නෙමි.