යුගයෙන් යුගය
About this book
යුගයෙන් යුගය
ජයසේන ජයකොඩි
මා ඵල වැරූ අවාරයේ හටගත්
ඵලයක් ද වැන්න. ගස කොළ
මල් ඵලවලින් පිරීගිය කාලය
ඉකුත්ව ගොස් ඇත්තේය. අපගේ
අදීන පරපුර කලකට පෙර ඵල
සහිත රූස්ස ගසක් වශයෙන් තිබුණද
දැන් එහි බලසම්පන්න අතු සියල්ලකඩා
වැටුණු, කඳ මැද්දේ බිල හටගෙන,
අභාවයට යමින් පවත්නේය.
ජීවිතයේ පශ්චිම භාගයේදී
දරුමල්ලන්ගේ බර සැහැල්ලුකොට,
දේපොළ වස්තු ඔවුන් වෙත පවරා,
නිරාශා පෙරිදැරිකොට දහමට ලොබව
ලක්දිව සියලු සිද්ධස්ථාන නරඹා ඒවා
වැඳ පුදා ගන්නා ශ්‍රද්ධාසම්පන්න උවසුවෙක්
ලෙසින් මම ඉදිරියට ඇදෙන්නෙමි.
Details
ISBN
9789556863352
පිටු ගණන (Pages)
207
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review