ගිය ගමං

Special Price රු. 288.00 Regular Price රු. 320.00
In stock
SKU
giya-gaman-kusumsiri-wijayawardhana-dayawansha

ගිය ගමං

ඉතිහාසයට චාරිකාවක්

කුසුම්සිරි විජයවර්ධන

පීඩාකාරී වර්තමානයෙන් මොහොතකට මිදී ඓතිහාසික ස්ථානයක, සොඳුරු පාරිසරික ඉසව්වක නැවුම් සුළඟ විඳගැනීම කෙතරම් අපූර්ව ද? කතුවරයා අතීතයට යන තම චාරිකාව ආරම්භ කරන්නේ ඔහු ජීවත් වන දෙකටනට තරමක් නුදුරු සීතාවක රජ මාලිගයේ කැණීම් සොයා යමිනි. ඊළඟට ඔහු සබරගමුවේ කරක් ගසයි. පස්යොදුන් කෝරළය පැදකුණු කර වයඹට පියමං කරයි. රජරට ඇවිදිමින් යළිත් ගමන ඇරඹූ සීතාවකට ම පැමිණෙයි. ඓතිහාසික පුවත් අද කාලේ ජීවත් වන්නන් සමඟ මුසුකර සිත් නිවන සොඳුරු චාරිකා පරිද්දෙන් මෙහි ඉදිරිපත් කරයි.

Back to Top