ගිය ගමං
About this book
ගිය ගමං
ඉතිහාසයට චාරිකාවක්
කුසුම්සිරි විජයවර්ධන
පීඩාකාරී වර්තමානයෙන් මොහොතකට මිදී ඓතිහාසික ස්ථානයක, සොඳුරු පාරිසරික ඉසව්වක නැවුම් සුළඟ විඳගැනීම කෙතරම් අපූර්ව ද? කතුවරයා අතීතයට යන තම චාරිකාව ආරම්භ කරන්නේ ඔහු ජීවත් වන දෙකටනට තරමක් නුදුරු සීතාවක රජ මාලිගයේ කැණීම් සොයා යමිනි. ඊළඟට ඔහු සබරගමුවේ කරක් ගසයි. පස්යොදුන් කෝරළය පැදකුණු කර වයඹට පියමං කරයි. රජරට ඇවිදිමින් යළිත් ගමන ඇරඹූ සීතාවකට ම පැමිණෙයි. ඓතිහාසික පුවත් අද කාලේ ජීවත් වන්නන් සමඟ මුසුකර සිත් නිවන සොඳුරු චාරිකා පරිද්දෙන් මෙහි ඉදිරිපත් කරයි.
Details
ISBN
9789556863758
පිටු ගණන (Pages)
159
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review