කාල සර්ප

Special Price රු. 1,593.00 Regular Price රු. 1,770.00
In stock
SKU
kala-sarpa-keerthi-welisarage-sarasavi
අවසාන තේරිමට ලක් වු, මේ නවකතා පහ අතර ප්‍රශස්තම නවකතාව වුනයේ කාල අවකාශ සන්දර්භය කෙරෙහි අවධානය රඳවා ගනිමින්ද, පරිස්සමින් ගොනු කළ බහු ශඛ්දිත භාෂා භාවිතයන්ගේ සන්නද්ධවෙමින්ද ,නවකතාවේ එන ප්‍රාත්‍ර වර්ගයාගේ අභ්‍යන්තරික අනපේක්ෂිත මානයන් මෙන්ම ප්‍රතිරෝධතාද මතුකරමින් චරිවල නියෝජනාත්මක ගුණය කෙරෙහි සැලකිලිමත්වෙමින් ලාංකේය සමාජ පරිවර්තන ක්‍රියාවලියේ නිමේෂයක් පිලිබඳ මානුෂීය කතාන්තරයක් ඔස්සේ, පාඨක වින්දනේන්ද්‍රියන් නවඉම් කරා ගෙනයන ප්‍රශස්ත වියමනක් වෙනුවෙන් කීර්ති වැලිසරගේ ලේඛකයාගේ කාලසර්ප නම් නවකතාවයි.''
Back to Top