ඉන්දියානු වනදිවිය

Special Price රු. 425.00 Regular Price රු. 500.00
In stock
SKU
indiyanu-wanadiwiya-e-p-gee-ananda-sooriya

ඉන්දියාවේ ශේෂව පවතින වන සත්ව සම්පත මුළු මණින්ම වඳවී යාමෙන් වැළැක්වීම සඳහා අවධානය යොමු කරවීම මෙම පොතේපරමාර්ථය වන බව කතුවරයාගේ අදහසයි. කතුවර ඊ. පී. ජී මහතා උපතින් ඉන්දියානුවකු නොවූවද, වන සත්ත්වඡායාරූපකරණයේ රුසියකු සහ පක්ෂීන් සහ වෙනත් සතුන් පිළිබඳව ගවේෂණය ගැඹුරින් සිදු කළ කීපදෙනාගෙන් එක් අයෙකි. අමුතු පැහැයක් ගත් වානර විශේෂයක් පිළිබඳව ලැබුණු තොරතුරු මත ගවේෂණ චාරිකාවක් සංවිධානය කළ ඔහුට ඇසෑමය සහ භූතානය වෙන්කරන දේශසීමාව අසල පිහිටි සංකෝෂ් ගං ඉවුර අසලදී මෙම වඳුරන් හමු වී තිබේ. රන්වන් ලොම් සහිත මෙම වඳුරු විශේෂය පිළිබඳව මීට කලින් ලොවට හෙළි වී නොතිබුණ අතර, ජී. මහතාට ගරු කිරීමක් වශයෙන් මෙම නව වානර විශේෂය“ප්‍රෙස්ටයිටීස් පීයි” යනුවෙන් නම් කැරිණි.

Back to Top