Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඉන්දියානු වනදිවිය

ඉන්දියානු වනදිවිය

About this book

ඉන්දියාවේ ශේෂව පවතින වන සත්ව සම්පත මුළු මණින්ම වඳවී යාමෙන් වැළැක්වීම සඳහා අවධානය යොමු කරවීම මෙම පොතේපරමාර්ථය වන බව කතුවරයාගේ අදහසයි. කතුවර ඊ. පී. ජී මහතා උපතින් ඉන්දියානුවකු නොවූවද, වන සත්ත්වඡායාරූපකරණයේ රුසියකු සහ පක්ෂීන් සහ වෙනත් සතුන් පිළිබඳව ගවේෂණය ගැඹුරින් සිදු කළ කීපදෙනාගෙන් එක් අයෙකි. අමුතු පැහැයක් ගත් වානර විශේෂයක් පිළිබඳව ලැබුණු තොරතුරු මත ගවේෂණ චාරිකාවක් සංවිධානය කළ ඔහුට ඇසෑමය සහ භූතානය වෙන්කරන දේශසීමාව අසල පිහිටි සංකෝෂ් ගං ඉවුර අසලදී මෙම වඳුරන් හමු වී තිබේ. රන්වන් ලොම් සහිත මෙම වඳුරු විශේෂය පිළිබඳව මීට කලින් ලොවට හෙළි වී නොතිබුණ අතර, ජී. මහතාට ගරු කිරීමක් වශයෙන් මෙම නව වානර විශේෂය“ප්‍රෙස්ටයිටීස් පීයි” යනුවෙන් නම් කැරිණි.

ISBN
9789556564655
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඉන්දියානු වනදිවිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.