අවුෂ්විට්ස් ප්‍රේමය

Special Price රු. 240.00 Regular Price රු. 300.00
Out of stock
SKU
avushvits-premaya-hana-pravda-raveendra-wijewardhana-surasa
මීට සය වසරකට පෙරාතුව මා මගේ දේශයට කොතරම් ආදරය කළා ද?එකල මට රට ගම හැරදා බැහැර යන්න වුවමනා වුණේ නැහැ.සමහර විට හැම දේටම දොස් අහන්න ඔන් මම මයි.මොකද සෂාටයි තාත්තටයි රටින් පිට ව යා නොදී නවතා තබා ගත්තේ මා යි.එහෙත් කවුද දන්නේ යම් හෙයකින් කාලය ඔස්සේ හරි අප සියලු දෙනා එකට ම අද ම මේ දේශසීමාව පසු කරයි ද කියලා.එහෙම වුණොත් මේ මිහිතලය මත සිටින ප්‍රීතිමත් ම තැනැත්තා මම විය හැකියි.නමුත් මේ නිමේෂය පවා සියැසින් දැක බලා ගැනීමට තරම්ම මට ජීවිතය ලබා දීම ගැන දෙවියන්ට ස්තූති කරනවා.
Back to Top