Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / රවීන්ද්‍ර විජේවර්ධන / අවුෂ්විට්ස් ප්‍රේමය

අවුෂ්විට්ස් ප්‍රේමය

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
About this book
මීට සය වසරකට පෙරාතුව මා මගේ දේශයට කොතරම් ආදරය කළා ද?එකල මට රට ගම හැරදා බැහැර යන්න වුවමනා වුණේ නැහැ.සමහර විට හැම දේටම දොස් අහන්න ඔන් මම මයි.මොකද සෂාටයි තාත්තටයි රටින් පිට ව යා නොදී නවතා තබා ගත්තේ මා යි.එහෙත් කවුද දන්නේ යම් හෙයකින් කාලය ඔස්සේ හරි අප සියලු දෙනා එකට ම අද ම මේ දේශසීමාව පසු කරයි ද කියලා.එහෙම වුණොත් මේ මිහිතලය මත සිටින ප්‍රීතිමත් ම තැනැත්තා මම විය හැකියි.නමුත් මේ නිමේෂය පවා සියැසින් දැක බලා ගැනීමට තරම්ම මට ජීවිතය ලබා දීම ගැන දෙවියන්ට ස්තූති කරනවා.
Details
ISBN
978-955-677-544-0
පිටු ගණන (Pages)
104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අවුෂ්විට්ස් ප්‍රේමය

Reviews are published once a member of our team has read them.