Back to Top
ඇලන් සහ අයිස් දෙවිවරු
Special Price
රු. 1,215.00
Regular Price
රු. 1,350.00
In stock
SKU
alan-saha-ice-dewiwaru-rider-haggard-chandrasiri-dayawansha
H. RIDER HAGGARD
Allan and the Ice Gods
ඇලන් සහ අයිස් දෙවිවරු
එස්. චන්ද්‍රසිරි දසනායක
‘ටඩුකි' නම් වූ පුදුමාකාර පැළෑටියේ වාෂ්පය ආඝ්‍රාණය කරන ඇලන් ක්වාටර්මේන් මිහිපිට අයිස් යුගය ආරම්භ වන කාලයක විසූ වියි නමැති ගෝත්‍රික නායකයා ගේ ජීවිතය හා බද්ධ වෙයි. මෙහි දී ඔහුට තමාගේ සුවච කීකරු සේවකයා වන හෑන්ස්, කැප්ටන් ගුඩ්, රෙජනෝල් ආර්යාව යන අය ගේ පූර්ව ආත්මභවයන්ට අදාළ වූවන් ද මුණ ගැසෙයි.
මෙය රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු රීතියට බොහෝ සෙයින් වෙනස් වූ අමුතුම මාදිලියේ කතාවකි.