ධවල ඡායා

Special Price රු. 450.00 Regular Price රු. 500.00
In stock
SKU
dhawala-chaya-palitha-jayakody-dayawansha

ධවල ඡායා

පාලිත ජයකොඩි

පිටත් ව ආයේ ඉරණම් ගමනකැයි හේ නොදත්තේ ය. උපන් බිම ලෙස සැලකූ හිරු නොබසින අධිරාජ්‍යයට සැතපුම් දහස් ගණනක් ඔබ්බෙන් පිහිටි එක්තරා කුඩා දූපතක හද්ද පිටිසර ගම්මානයක අතරමං ව සිටින්නට වේ යැයි ඔහු සිහිනෙකහිඳු නොසිතන්නට ඇත. එහෙත් නොපැතූ මොහොතක ඔහු ලදි මිත්‍රලාභයත් නොසිතු ලෙස ඔහුගේ තරණෙ හදා කිතිකැවූ ප්‍රේමයත් මේ අපූරු දූපත අතහැර මවු බිම බලා නැව් නැගීමේ අරමුණ ඔහුගේ සිතින් තුරන් කරන්නට සමත් වී ද?

Back to Top