ධවල ඡායා
About this book
ධවල ඡායා
පාලිත ජයකොඩි
පිටත් ව ආයේ ඉරණම් ගමනකැයි හේ නොදත්තේ ය. උපන් බිම ලෙස සැලකූ හිරු නොබසින අධිරාජ්‍යයට සැතපුම් දහස් ගණනක් ඔබ්බෙන් පිහිටි එක්තරා කුඩා දූපතක හද්ද පිටිසර ගම්මානයක අතරමං ව සිටින්නට වේ යැයි ඔහු සිහිනෙකහිඳු නොසිතන්නට ඇත. එහෙත් නොපැතූ මොහොතක ඔහු ලදි මිත්‍රලාභයත් නොසිතු ලෙස ඔහුගේ තරණෙ හදා කිතිකැවූ ප්‍රේමයත් මේ අපූරු දූපත අතහැර මවු බිම බලා නැව් නැගීමේ අරමුණ ඔහුගේ සිතින් තුරන් කරන්නට සමත් වී ද?
Details
ISBN
9789556864038
පිටු ගණන (Pages)
223
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review