Back to Top
බෙනිටා
Special Price
රු. 360.00
Regular Price
රු. 400.00
Out of stock
SKU
benita-rider-haggard-chandrasiri-dasanayaka-dayawansha
H.RIDER HAGGARD
BENITA
බෙනිටා
එස්. චන්ද්‍රසිරි දසනායක
වසර තුන්සීයකට පෙර පෘතුගීසීන් විසින් වළලන ලද මහ ධන නිධානයක් සෙවීම සඳහා චාරිකාවක යෙදෙන බෙනිටා බියට්‍රික්ස්, ඇගේ පියා සහ ජාකොබ් මේයර් නම් වූ ජර්මන් යුදෙව්වා, බම්බාස්ටේහි භූතාත්මය අධිගෘහිත කර ගත් මාකලන්ගා ගෝත්‍රිකයින් ගේ අඩවියට යති.
සැන්සිබාර් නෞකාවේ දී රොබට් සීමර් නමැති දඩයක්කරු, බෙනිටා හා සමීප සබඳතාවක් ඇති කර ගනු ලැබුව ද නෞකාවේ විනාශයත් සමඟ ඇයට ඔහු ගෙන් වෙන් වීමට සිදු වෙයි.
නිධානය සෙවීමට යාමේදී බෙනිටා සහ ඇගේ පියා උපද්‍රව රැසකට මුහුණ දෙති. එහි දී ඇගේ ආරක්‍ෂාවට ඉදිරිපත් වන්නේ වසර තුන්සීයකට පෙර මියගිය බෙනිටා ඩා ෆෙරෙයිරා නමැති පෘතුගීසි තරුණිය ගේ භූතාත්මය හෙවත් බම්බාස්ටේහි භූතාත්මය යි.
මෙය රයිඩර් හැගාර්ඩ්ස් සුපුරුදු විචිත්‍රාද්භූත රීතියේ අප්‍රිකානු වික්‍රමාන්විතයකි.