ලොව හෙල්ලූ අද්භූත කතා

Special Price රු. 680.00 Regular Price රු. 850.00
In stock
SKU
lowa-hellu-adhbhootha-katha-madhu-nawarathne-ashirwada

The Arm chair Horror collection කෘතිය තුළ පීටර් හේනින්ග් විසින් ගොනුකර ඇත්තේ ලොව පුරා දහස් සංඛ්‍යාත රූපවාහිනී රසිකයන්ගේ සිත් සතන් රසවින්දනයට හා භීතියට ලක්කිරීමට සමත් වූ ත්‍රාසජනක කතා කිහිපයකි.

අර්ධ ශතකයක් තරම් වූ කාල වකවානුවකට පෙර ත්‍රාසජනක කතා නැරඹීමට කැමති රූපවාහිනී ලෝලීන්ගේ සිත් සතන් හෙල්ලූ මෙම කතාංග රාත්‍රී අඳුරු සිහිනයන් ඔස්සේද ඔවුන්ගේ මනසේ දෝංකාරය දීමට සමත් වනු ඇත.

Back to Top