Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ලොව හෙල්ලූ අද්භූත කතා

ලොව හෙල්ලූ අද්භූත කතා

About this book

The Arm chair Horror collection කෘතිය තුළ පීටර් හේනින්ග් විසින් ගොනුකර ඇත්තේ ලොව පුරා දහස් සංඛ්‍යාත රූපවාහිනී රසිකයන්ගේ සිත් සතන් රසවින්දනයට හා භීතියට ලක්කිරීමට සමත් වූ ත්‍රාසජනක කතා කිහිපයකි.

අර්ධ ශතකයක් තරම් වූ කාල වකවානුවකට පෙර ත්‍රාසජනක කතා නැරඹීමට කැමති රූපවාහිනී ලෝලීන්ගේ සිත් සතන් හෙල්ලූ මෙම කතාංග රාත්‍රී අඳුරු සිහිනයන් ඔස්සේද ඔවුන්ගේ මනසේ දෝංකාරය දීමට සමත් වනු ඇත.

ISBN
9789556972627
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ලොව හෙල්ලූ අද්භූත කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.