නොපෙනෙන ලොව අද්භූත කතා 03 - භවාග්නි ඡායා
About this book
භාවනාවෙන් සිත දියුණු කරගත් නේරංජනී මෑණියෝ අසරණයන්ට නිරන්තරයෙන් පිහිට වූ බෞද්ධ කාන්තාවකි. පස් පව් දස අකුසල්වලින් තොර භාවනානුයෝගී ජීවිතයක් ගත කළ එතුමිය කිසියම් ලෞකික ධ්‍යානයක් ලබා තිබුණායැයි සිතිය හැකිය.
මනුශ්‍යයන් මෙන්ම අමනුශ්‍යයන් සමඟද වචන හුවමාරු කරගත හැකි ආධ්‍යාත්මික බලයක් හෙබි මේ මෑණියෝ බොහෝ අවස්ථාවල දෙවියන් සමඟද කතාබස් කළාය. තිරිසන් සතුන් මෙන්ම ප්‍රේතයන්ගේ දුක් අඳෝනාවන්ට පිහිට වෙමින් ඔවුනොවුන්ගේ අවශ්‍යතාවන් පින්දහම්වල යෙදමින් ඉටුකර දුන්නා පමණක් නොව එම අමනුශ්‍ය ආත්මවලින් නිදහස්කර සුගතිගාමී කරන්නටද පිහිට වුණාය.
Details
ISBN
9786245711116
පිටු ගණන (Pages)
166
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review