නොපෙනෙන ලොව අද්භූත කතා - 2 - යක්ෂාවේශය
About this book
වෛද්‍ය හෙන්රි පෙරේරා මුඛ ආවරණයක් පැළඳ සැත්කම් පිහියද රැගෙන මෘත ශරීරාගාරයට ගියේ අදාළ කොටස් කපා පරීක්ෂණ කරන්නටය. සේවකයාත් සමග එහි ඇතුළු වූ ඔහු කෝ මිනිය මේකදැයි විමසුවේ වටපිට බලමිනි.
මේක තමයි සර්.. කියමින් සේවකයා මිනිය වසා තිබූ රෙදි කඩ ඉවත් කළේය. ටික වේලාවක් ඒ දෙස බලා සිටි වෛද්‍යවරයා සැත්කම් පිහිය අදාළ තැන තිබ්බා පමණි. එකවරම මිහියේ කට ටිකෙන් ටික ඇරෙන්නට පටන් ගත්තේය.
අහංකාර දොස්තරට මින් පෙර මෙවැනි සිදුවීමක් නොවී තිබුණ හෙයින් පසෙකට විසි වී දෙඅත් එසවිණි.
ඔහු නැවත බලා සිටියේය. ඒ සමගම දිව පිටතට එද්දී පියවී තිබූ දෙනෙත්ද ඇරෙන්නට විය.
හෙන්රි පෙරේරා කෙතරම් බිය වුයේද යත්, කෑ ගසා පැන දුවන්නට සැරසෙද්දී විදුලි ආලෝකයද ඇන හිට මෝචරියේ දොර ස්වයංක්‍රීයව වැසී ගියේය.
Details
ISBN
9786245710775
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review