Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ත්‍රාස්‍යජනක / නොපෙනෙන ලොව අද්භූත කතා 04 - වියරු ආත්මය

නොපෙනෙන ලොව අද්භූත කතා 04 - වියරු ආත්මය

About this book

සත් විස්සක් පමණ වූ යක්ෂයන්ගේ භවන හෙවත් යක්ෂ යක්ෂණියෝ වෙසෙන ස්ථාන ලෙස, විල්තෙරවල්, මුහුදු වෙරළ, ගල් දෙබොක්කාවන්, තනිව සිටින අවස්ථා, පාළු නිවෙස්, සොහොන් බිම්, සතර මං හන්දි, පාළු දේවාල, ඇළ දොළ ගංඟා, තොටුපොලවල් යන ස්ථානයන්හි යක්ෂ යක්ෂණියන්ගේ නවාතැන්පලවල් බව ගුප්ත විද්‍යා ග්‍රන්ථවල ඇතුළත්ය.

අද වනවිට විවිධ වෙනස්කම් නාගරීකරණය සහ නවීකරණය වීමෙන් වනාන්තර සුසාන භූමි වැනි තැන්වල නිතර ගැවසුණ යක්ෂයෝ පලා යෑම හේතුවෙන් මෙවැනි යක්ෂ දෝෂ අවම වී තිබෙන බවක් පෙන්නුම් කළ ද ප්‍රේතයන්ගේ ආක්‍රමණ වැඩි වී තිබෙන බවක් ද පෙනේ.

ISBN
9786245711352
පිටු ගණන (Pages)
191
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නොපෙනෙන ලොව අද්භූත කතා 04 - වියරු ආත්මය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.