නිමක් නැති ගමනක්

Special Price රු. 464.00 Regular Price රු. 580.00
Out of stock
SKU
nimak-nathi-gamanak-slavomire-l-s-s-pathirathna-wijesooriya

ස්ලැවෝමීර් රැවික්ස් පෝලන්ත අශ්වාරෝහක බලඇණියේ තරුණ නිලධාරියෙකි. 1939 නොවැම්බර් මස අත්අඩංගුවට පත්වන ඔහුට රුසියානුවන් දඬුවම ලෙස නියම කරන්නේ උතුරු සයිබීරියාවේ "ගුලෑග්" පුනුරුත්ථාපන ශ්‍රම කඳවුරක 25 වසරකි.

දරුණු ශීත සෘතුවේ දිගු ගමනකින් පසු සයිබීරියාවේ ශ්‍රම කඳවුර වෙත ළඟා වෙන ඔහු එහි ජීවත්වීම යනු නිශ්චිත මරණය බව වටහාගෙන තවත් කණ්ඩායමක් සමඟ

පැනගන්නේ අතරමඟදී සිදුවිය හැකි මරණය භාරගැනීමට සූදානම්වය.

මෙය සැලකෙන්නේ වික්‍රමාන්විත ක්‍රියා, අතිශය දුෂ්කර තත්වයන් යටතේ නොනැසී ජීවත්වීම හා පලායාම සම්බන්ධ ලොව පළවූ අසමසම සත්‍ය කතාන්දරයක් ලෙසය.

"ද වේ බැක්" නමින් චිත්‍රපටියට නඟා ඇති මෙය මිනිසාගේ නොනැසෙන ආත්ම ශක්තිය පිළිබඳ වික්‍රමාන්විත කතාන්දරයයි.

Back to Top