Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / නිමක් නැති ගමනක්
About this book

ස්ලැවෝමීර් රැවික්ස් පෝලන්ත අශ්වාරෝහක බලඇණියේ තරුණ නිලධාරියෙකි. 1939 නොවැම්බර් මස අත්අඩංගුවට පත්වන ඔහුට රුසියානුවන් දඬුවම ලෙස නියම කරන්නේ උතුරු සයිබීරියාවේ "ගුලෑග්" පුනුරුත්ථාපන ශ්‍රම කඳවුරක 25 වසරකි.

දරුණු ශීත සෘතුවේ දිගු ගමනකින් පසු සයිබීරියාවේ ශ්‍රම කඳවුර වෙත ළඟා වෙන ඔහු එහි ජීවත්වීම යනු නිශ්චිත මරණය බව වටහාගෙන තවත් කණ්ඩායමක් සමඟ

පැනගන්නේ අතරමඟදී සිදුවිය හැකි මරණය භාරගැනීමට සූදානම්වය.

මෙය සැලකෙන්නේ වික්‍රමාන්විත ක්‍රියා, අතිශය දුෂ්කර තත්වයන් යටතේ නොනැසී ජීවත්වීම හා පලායාම සම්බන්ධ ලොව පළවූ අසමසම සත්‍ය කතාන්දරයක් ලෙසය.

"ද වේ බැක්" නමින් චිත්‍රපටියට නඟා ඇති මෙය මිනිසාගේ නොනැසෙන ආත්ම ශක්තිය පිළිබඳ වික්‍රමාන්විත කතාන්දරයයි.

ISBN
9789556912753
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නිමක් නැති ගමනක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.