අතීතය ගුරුවරයෙකි

Special Price රු. 960.00 Regular Price රු. 1,200.00
In stock
SKU
atheethaya-guruwarayeki-sarath-wijesooriya-wijesooriya

අප හැම කෙනෙකුටම අතීතයක් ඇත. ඒ අතීතය සිහි කිරීමෙන් සතුටක් හෝ දුකක් ඇති විය හැකිය. ඉන් කවරක් වුව කම් නැත. අතීතයෙන් අනාගතයට අසාමාන්‍ය දැනුමක් ලබා ගත හැකි බව නම් පැහැදිලිය.......

දෙමාපියන් ජීවත් වීමෙන් දරුවන්ට ජීවත් වීමට යමක් උගන්වන බව සත්‍යයකි. දෙමාපියන්ගේ බිසරු හෝ සරු ජීවන යාත්‍රාව අද අපට විභාග කර යම් ආලෝකයක් අනාගතයට ලබාගත නොහැකිද? එය කිසිසේත් අතීතකාමය නොවේ. අත්දැකීම් උරුම කර ගැනීමකි......

ආදරය දැනෙන්න ජීවත්වන්න” සහ “ජීවිතයට ගරු කරන්න” යන කෘති දෙක මගින් අවධානයට ලක් වූ අඹු සැමි ජීවන සබඳතා වල සංකීර්ණ ගැටලුවල තවත් ස්වරූපයක් මේ කෘතියෙහි ඇතුළත් චරිත හා සිද්ධි වලින් විග්‍රහ කෙරේ. • අහසට අතුපතර විහිදුණු වනස්පතිය අපට පෙනේ.

• එහෙත් අපට නොපෙනෙන මහා ශක්තිය ඇත්තේ පොළව යට නොවේද?

Back to Top