Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / අතීතය ගුරුවරයෙකි
About this book

අප හැම කෙනෙකුටම අතීතයක් ඇත. ඒ අතීතය සිහි කිරීමෙන් සතුටක් හෝ දුකක් ඇති විය හැකිය. ඉන් කවරක් වුව කම් නැත. අතීතයෙන් අනාගතයට අසාමාන්‍ය දැනුමක් ලබා ගත හැකි බව නම් පැහැදිලිය.......

දෙමාපියන් ජීවත් වීමෙන් දරුවන්ට ජීවත් වීමට යමක් උගන්වන බව සත්‍යයකි. දෙමාපියන්ගේ බිසරු හෝ සරු ජීවන යාත්‍රාව අද අපට විභාග කර යම් ආලෝකයක් අනාගතයට ලබාගත නොහැකිද? එය කිසිසේත් අතීතකාමය නොවේ. අත්දැකීම් උරුම කර ගැනීමකි......

“ආදරය දැනෙන්න ජීවත්වන්න” සහ “ජීවිතයට ගරු කරන්න” යන කෘති දෙක මගින් අවධානයට ලක් වූ අඹු සැමි ජීවන සබඳතා වල සංකීර්ණ ගැටලුවල තවත් ස්වරූපයක් මේ කෘතියෙහි ඇතුළත් චරිත හා සිද්ධි වලින් විග්‍රහ කෙරේ. • අහසට අතුපතර විහිදුණු වනස්පතිය අපට පෙනේ.

• එහෙත් අපට නොපෙනෙන මහා ශක්තිය ඇත්තේ පොළව යට නොවේද?

ISBN
9789556524147
පිටු ගණන (Pages)
298
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අතීතය ගුරුවරයෙකි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.