වර්ණරාගිනී

Special Price රු. 425.00 Regular Price රු. 500.00
In stock
SKU
warnaraginee-samantha-wijesinghe-sooriya

“ඔයා පිරිමි ඇසුරු කරන්නේ මොන 

වගේ චේතනාවකින්ද කියලා මට 

හිතාගන්න බැහැ? හ්ම්… මිනිස්සුන්ට 

වරදිනවා. ඒත් හිතාමතා එකම වරද 

නැවත නැවත කරන මිනිස්සු ගැන 

මගේ හිතේ පැහැදීමක් නැහැ. 

ඔයාලා උපතින්ම රදලයෝ. ඒක 

නිසා වෙන්නත් ඇති මේ තරම් සැහැල්ලුවෙන් 

ජීවිතය දිහා බලන්නේ. ඒත් දුක් මහන්සියෙන් 

තැනකට ආපු අපි වගේ සාමාන්‍ය 

මිනිස්සුන්ට ජීවිතේ කියන්නේ 

සෙල්ලමක් නෙවෙයි.”

Back to Top