වර්ණරාගිනී
About this book
“ඔයා පිරිමි ඇසුරු කරන්නේ මොන
වගේ චේතනාවකින්ද කියලා මට
හිතාගන්න බැහැ? හ්ම්… මිනිස්සුන්ට
වරදිනවා. ඒත් හිතාමතා එකම වරද
නැවත නැවත කරන මිනිස්සු ගැන
මගේ හිතේ පැහැදීමක් නැහැ.
ඔයාලා උපතින්ම රදලයෝ. ඒක
නිසා වෙන්නත් ඇති මේ තරම් සැහැල්ලුවෙන්
ජීවිතය දිහා බලන්නේ. ඒත් දුක් මහන්සියෙන්
තැනකට ආපු අපි වගේ සාමාන්‍ය
මිනිස්සුන්ට ජීවිතේ කියන්නේ
සෙල්ලමක් නෙවෙයි.”
Details
ISBN
9789556565003
පිටු ගණන (Pages)
247
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review