වරාමල් හීනය
About this book
“දමිලයෙක් වුණ මා මරන්න දෙමළුන්ම උත්සාහ කරද්දී,
මගේ ජීවිතේ රැකගන්න දිවි පරදුවට තියලා ඉස්සරහට පැන්න
සිංහලයාගේ, ආගමට ජාතියට විරුද්ධ වෙන්න මගේ පිරිමි හිත මට
ඉඩදෙන්නේ නැහැ මිත්‍රයා. ඒ වැරැද්ද මොනම හේතුවක් නිසාවත්
මම කරන්නේ නැහැ. මගේ ප්‍රථම ප්‍රේමය පමණක් නොවෙයි, මගේම
ජීවිතය පවා මට අහිමි වුණත්.”
කුඩා දිවයිනක් දෙකඩ කිරීමේ අසාධාරණ න්‍යායපත්‍රයක් මත
ලොව පුරා විසිරුණ අන්තවාදී ප්‍රජාවක් විසින් මෙහෙයවන, ලේ
පිපාසිත ත්‍රස්ත කල්ලියක් හා ලංකා හමුදාව අතර තිස් වසරක්
පුරා ඇවිලුන යුදගින්නේ කුරිරු තාපයට, සැබෑ මනුසත්කම තුළින්
උපදින, ජාති ආගම් භේදය නිරුද්ධ වූ අතුම් මිත්‍රත්වය කිසිදාක
විනාශ කළ නොහැක.
Details
ISBN
9789556564099
පිටු ගණන (Pages)
287
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review