හක්ල්බරිගේ හපන්කම්

Special Price රු. 540.00 Regular Price රු. 600.00
In stock
SKU
haklbarige-hapankam-mark-twain-chandra-anagirathna-dayawansha
"නූතන ඇමරිකානු ප්‍රබන්ධ සාහිත්‍යෙය් පියා මාක් ට්වේන් ය. නූතන ඇමරිකානු නවකතාවේ මුලාරම්භය ඔහුගේ "ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් හක්ල්බරි ෆින්"ය එවන් ශ්‍රේෂ්ඨ කෘතියක් ඉන් පෙර බිහිවූයේ නැත. "

-නොබෙල් ත්‍යාගලාභී ඇමරිකානු ලේඛක

අර්නස්ට් හෙමිංචේ.

ඇමරිකානු සාහිත්‍යයේ විශිෂ්ටම ප්‍රබන්ධ කතාව ලෙස සැලකෙන "ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් හක්ල්බරි ෆින්"නමැති ලෝක ප්‍රසිද්ධ උපහාසාත්මක කතාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනයයි මේ.

Back to Top