ඔබ කළුවරට බයද? - දෙවන කොටස

Special Price රු. 360.00 Regular Price රු. 450.00
In stock
SKU
oba-kaluwarata-bayada-2-sidney-chathuranga-wijesooriya
නිව්යෝක්, ඩේන්චර් පැරිස් හා බර්ලින් නගරවලදි පුද්ගලයෝ හතර

දෙනෙක්

මියයති.එම සිදුවිම් හදිසි අනතුරු සේ පෙනෙන්නට සලස්වා ඇත.එසේ මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ බිරින්දෑවරු දෙදෙනෙක් ද මරණ තර්ජනවලට ලක්වීමට හේතුව කුමක්ද ? එය ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ගේ මරණ වලට යම් සබඳතාවක්

දරයිද?

ලෝක ප්‍රකට සමාගමක් මගින් සිදුකළ පර්යේෂණයක් අනුව ඔවුහු ලෝකයේ පාලන බලය සියතට ගැනීමට හැකි සැලසුමක් මත පිහිටා ක්‍රියාකරති.ඔවුන්ගේ ක්‍රියාකාරකම් හා මෙම මරණ අතර යම් සබඳතාවක් ඇත්ද?ත්‍රාසය හා භීතිය කුළුගන්වන මෙම නවකතාව ලෝකප්‍රකට අතිදක්ෂ කතා රචකයෙකු වෙතිනි.

Back to Top