Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඔබ කළුවරට බයද? - දෙවන කොටස

ඔබ කළුවරට බයද? - දෙවන කොටස

About this book
නිව්යෝක්, ඩේන්චර් පැරිස් හා බර්ලින් නගරවලදි පුද්ගලයෝ හතර

දෙනෙක්

මියයති.එම සිදුවිම් හදිසි අනතුරු සේ පෙනෙන්නට සලස්වා ඇත.එසේ මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ බිරින්දෑවරු දෙදෙනෙක් ද මරණ තර්ජනවලට ලක්වීමට හේතුව කුමක්ද ? එය ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ගේ මරණ වලට යම් සබඳතාවක්

දරයිද?

ලෝක ප්‍රකට සමාගමක් මගින් සිදුකළ පර්යේෂණයක් අනුව ඔවුහු ලෝකයේ පාලන බලය සියතට ගැනීමට හැකි සැලසුමක් මත පිහිටා ක්‍රියාකරති.ඔවුන්ගේ ක්‍රියාකාරකම් හා මෙම මරණ අතර යම් සබඳතාවක් ඇත්ද?ත්‍රාසය හා භීතිය කුළුගන්වන මෙම නවකතාව ලෝකප්‍රකට අතිදක්ෂ කතා රචකයෙකු වෙතිනි.

ISBN
9789556912807
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඔබ කළුවරට බයද? - දෙවන කොටස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.