Back to Top
බිබිලේ ජනකතා
Special Price
රු. 202.50
Regular Price
රු. 225.00
Out of stock
SKU
bibile-janakatha-gunasekara-gunasoma-sarasavi
වෙල්ලස්සේ සටන් උරුමයේ සැඟවුණු යටගියාව “බිබිලේ ජනකතා” අතර දැකගත හැකි යි. මුඛ පරම්පරානුගත ව පැවති මෙම ජනකතා තවමත් බිබිලේ ජනතාවගෙන් ඔබ්බට ගමන් කර නැත. මන්දයත් බිබිලේ ජනකතා එකතුවක් අපගේ සාහිත්‍යයට මුසු වී නැති බැවිනි. ගුණසේකර ගුණසෝම “බිබිලේ ජනකතා” එකුවෙන් මෙකී හිඩැස පුරවා තිබීම පැසසිය යුත්තකි.