Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / බිබිලේ ජනකතා

බිබිලේ ජනකතා

About this book

වෙල්ලස්සේ සටන් උරුමයේ සැඟවුණු යටගියාව “බිබිලේ ජනකතා” අතර දැකගත හැකි යි. මුඛ පරම්පරානුගත ව පැවති මෙම ජනකතා තවමත් බිබිලේ ජනතාවගෙන් ඔබ්බට ගමන් කර නැත. මන්දයත් බිබිලේ ජනකතා එකතුවක් අපගේ සාහිත්‍යයට මුසු වී නැති බැවිනි. ගුණසේකර ගුණසෝම “බිබිලේ ජනකතා” එකුවෙන් මෙකී හිඩැස පුරවා තිබීම පැසසිය යුත්තකි.

ISBN
9789553109644
පිටු ගණන (Pages)
115
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බිබිලේ ජනකතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.