Back to Top
මා පෙම් බැඳි භාරතය
Special Price
රු. 270.00
Regular Price
රු. 300.00
Out of stock
SKU
ma-pem-bandi-bharathaya-jim-corbett-palitha-jayakody-dayawansha
Jim Corbett
MY INDIA
මා පෙම් බැදි භාරතය
පාලිත ජයකොඩි
සොබාදහමට ආලය කරන්නෝ සුන්දර හිත් ඇත්තෝ ය; දුක සැප සමසේ දරා ගන්නෝ ය යන මතයක් ලොව පවතී. පෙම් බැඳි භාරතයෙන් ඔබට හමුවන මේ සොබාදම් ලැදි ගැමියෝ බොහෝ විට දුප්පත්තු ය. එහෙත් සුන්දර හිතැත්තෝ ය. අවංකව කතා කරන්නෝ ය; අවංක ව කටයුතු කරන්නෝ ය. කවර වුව විපත්තියක දී, අබග්ගයක දී නො බා සිටින්නෝ ය. මේ එබඳු ගති ඇත්තන්ගේ කතාව යි. ගම්බද දිවියක සුන්දරත්වය මවා පෙන්වන අන්දරය යි.