මිනී කන ව්‍යාඝ්‍රයන්ට මැදිව

Special Price රු. 315.00 Regular Price රු. 350.00
In stock
SKU
minee-kana-wiyagrayanta-madiwa-kenneth-palitha-dayawansha

THIS IS THE JUNGLE 

KENNETH ANDERSON

මිනී කන

ව්‍යාඝයන්ට මැදිව

පාලිත ජයකොඩි

මහා වනාන්තරය ද වන සතුන් ද තවත් බොහෝ හැලහැප්පීම් ද

අළලා ලියැවුණු පොත පත කියැවීම මහත් ආශ්වාදයක් කොට

ගත් පාඨක පිරිස් ලෝ පුරා විහිදී විසිරී සිටී.

“මිනී කන ව්‍යාඝ්‍රයන්” යන වචන කිහිපය පවා යමෙකුගේ සියොලඟ

භීතියෙන් මුසපත් කරවන්නට සමත් ය. මිනී කන ව්‍යාඝ්‍රයකු

හා මුහුණට මුහුණ මුණ ගැසීම නපුරු සිහිනයකි! ඒ නපුරු හීනය

ඔබ ඉදිරියේ දිග හැරෙන්නේ මිනී කන ව්‍යාඝයන ට

මැදිවූවෙකුගේ අත්දැකීම් සමගිනි.

Back to Top