Back to Top
ගල් ලෙනේ තිබූ කඩුව
Special Price
රු. 584.00
Regular Price
රු. 730.00
In stock
SKU
gal-lene-thibu-kaduwa-angie-sage-ganga-niroshanee-wijesooriya
භුතයකුට සරිලන අගේ ඇති තෑග්ගක්
ශ්‍රීමත් හෝරස්ගේ පන්සිය වැනි උපන්දිනය එළැඹෙන්නට ළං වී තිබේ. ඔහුට දීම සඳහා අගේ ඇති තෑග්ගක් සොයා ගැනීම අරමින්තාගේ සහ වොන්ඩාගේ බලාපොරොත්තුවයි. සිය භූත නිවස යට ඇති සැඟවුණු ගල් ලෙනක තිබී ඔවුන්ට කඩුවක් සම්බ වෙයි. එය අරගැනීම ඉතා පහසු වැඩකි.
එය ගන්නට ගල් ලෙනට යන ඔවුහු උගුලකට හසු වී, එහි සිරවෙති. අරමින්තාට සහ වොන්ඩාට යළි නිවසට ගොස් ශ්‍රීමත් හෝරස්ගේ උපන් දිනය සැමරීමට හැකි වේවිද?