Back to Top
හරි පාරෙන්
Special Price
රු. 280.00
Regular Price
රු. 350.00
In stock
SKU
hari-paren-buwaneka-wanniarachchi-sandeshaya
දුර පාර ''හරි පාර'' ලෙස දකින අය
කටු කොහාළු පිරී ඇති ළඟ පාර එළි නොකොට
දුක සේ සැප විඳින ප්‍රතිරූප අදහගෙන
දුර පාර එකම මග ලෙස දකිති නොසොයාම
දුර ඈත අතීතයේ අපේ අය කළ අරුම
හෑල්ලුවට ගෙන අපිට ගරහමින් ඒ අයට
අපෙ දෙයම වැඩි මිලට අපිම අරගෙන පිටින්
සැපමසේ විඳිති දුක සැපක් යැයි පවසගෙන