වෘක නායකයා

Special Price රු. 495.00 Regular Price රු. 550.00
In stock
SKU
wurka-nayakaya-alexandre-dumas-kumara-dayawansha

Alexandre Dumas

THE WOLF LEADER

වෘක නායකයා

කුමාර සිරිවර්ධන

ලී සපත්තු තනන්නා තිබෝල්ට් වෙස් හි ක්‍රෑර බැරන්වරයා හා ගැටෙනු පිණිස දෙව්යන් වහන්සේගෙන් උදව් ඉල්ලා සිටියේය. උපකාර නොලැබුණු කල ඔහු යක්ෂයා ඇමතුවේය. වෘකයකු මිනිසකු මෙන් පසු පාදවලින් කෙළින් ඇවිදිමින් ඔහුගේ නිවහන ඇතුළට පැමිණ ඇතිකරගත් ගිවිසුම කුමක්ද? ඉල්ලා සිටින සෑම වරයක් පාසාම ඔහුගේ කෙහෙ රොද බැගින් නිරයේ ගිනිදලු මෙන් රත් පැහැ ගැන්වුණේ මන්ද?

සිය ප්‍රථම ප්‍රේමය ඔහුට පුද කළ ඇග්නෙලෙට් අන් අයකු හා විවාහ වූයේ මක් නිසාද? වෘක මිනිසාට යක්ෂයා වෙතින් සිය ආත්මය ගලවා ගන්නට කළු පැහැ එක් කෙහෙ රොදක් පමණක් ඉතිරිව තිබිණි.

Back to Top