අරුණෝදයේ රැජින

Special Price රු. 432.00 Regular Price රු. 480.00
Out of stock
SKU
arunodaye-rajina-rider-haggard-chandrasiri-dasanayaka-dayawansha

රයිඩර් හැගාර්ඩ් මෙවර පාඨකයා ඉපැරණ ඊජිප්තුවේ අනස් අතරට රැගෙන යයි.

ස්පින්ක්ස් දෙවොලට අයත් සොහොන් ගැබ් අතරඇති මහා පිඩ්වලට අධිගෘහිත, සුරුපි ගැහැනු විලාසයකින් පෙනී සිටිමින් පිරිමින් ළමතු කරන භූතාත්මයක් සොයා යන බියාන්නමැති රජ කුමරෙකු හා නෙප්චූ නම් වූ සුරූපී පාරා රජ කුමරියක ගැන කියැවෙන, ඉපැරණ ඊජිප්ත ප්‍රේම වෘතාන්තයක් මෙමනවකථාවට පාදක වී ඇත.

Back to Top