Back to Top
රෝස්මරීට බබෙක්
Special Price
රු. 1,000.00
Regular Price
රු. 1,250.00
In stock
SKU
rosmareeta-babek-ira-levin-dileepa-jayakodi-fast-surasa
සිහිය ආ රෝස්මරී තමන්ගේ උදරය දෙස බැලුවාය. එය සැහැල්ලු වී ගොසිනි.
එනම්, දරුවා බිහිවී ඇත. ඒත් කෝ ඔහු?
"දරුවා නැති වුණා රෝස්මරී" දොස්තර සැපර්ස්ටයින් කීවේය.
කොහෙන්ද ඒ ළදරුවෙකුගේ හැඬුම ඇහෙන්නේ? තමන් සිටින මහලෙන්ම නොවේද? මේ තරම් කාලකට මේ මහලේ වෙනත් ළදරුවෙකු නොසිටි බව රෝස්මරීට සහතිකය! "ඒ මගේ බබාද? " රෝස්මරී ඒ හඬ ඔස්සේ යන්නට තීරණය කළාය.