සූර වීර මණ්ඩුක

Special Price රු. 315.00 Regular Price රු. 350.00
Out of stock
SKU
soora-weera-manduka-rosmary-anne-aruna-eranga-prathibha

“The Wind In The Willows” නවකතාවේ අපූර්ව සත්ත්ව චරිත සමූහයා යොදාගෙන පසු කාලයේ නිර්මාණය වුණු ඉතා ආදර්ශමත්, රසවත් කතා සමූහයක් මෙලෙස පාඨක ඔබ අතට පත්වෙයි!

මෙම අපූරු සත්ත්ව චරිත ඇසුරින් මිනිස් ලොවේ ගති සොබා පිළිඹිබු කරවන මෙම සුන්දර කතා මාලාව තුළින් කල්‍යාණ මිත්‍රත්වය, විනීතකම, එඩිතරභාවය, සංජානනය වැනි ගුණාංග මෙන්ම වින්දනාත්මක හාස්‍ය රසය ද මනාව විදහා දැක්වේ.

මෙහි අන්තර්ගත ස්වභාව ධර්මයේ ගති පැවතුම් ස්වභාවය ඉතා චමත්කාරජනක අයුරින් ළමා මනස අර්ථයෙන් සහ උසස් රස වින්දනයෙන් පුරවාලනු ඇත!

Back to Top