Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / සූර වීර මණ්ඩුක
About this book

“The Wind In The Willows” නවකතාවේ අපූර්ව සත්ත්ව චරිත සමූහයා යොදාගෙන පසු කාලයේ නිර්මාණය වුණු ඉතා ආදර්ශමත්, රසවත් කතා සමූහයක් මෙලෙස පාඨක ඔබ අතට පත්වෙයි!

මෙම අපූරු සත්ත්ව චරිත ඇසුරින් මිනිස් ලොවේ ගති සොබා පිළිඹිබු කරවන මෙම සුන්දර කතා මාලාව තුළින් කල්‍යාණ මිත්‍රත්වය, විනීතකම, එඩිතරභාවය, සංජානනය වැනි ගුණාංග මෙන්ම වින්දනාත්මක හාස්‍ය රසය ද මනාව විදහා දැක්වේ.

මෙහි අන්තර්ගත ස්වභාව ධර්මයේ ගති පැවතුම් ස්වභාවය ඉතා චමත්කාරජනක අයුරින් ළමා මනස අර්ථයෙන් සහ උසස් රස වින්දනයෙන් පුරවාලනු ඇත!

ISBN
9789551596859
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සූර වීර මණ්ඩුක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.