Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / සිනාලන්තය

සිනාලන්තය

About this book

සිනහව, විහිළුව, හාස්‍යය නිරතුරුවම මිනිස් දිවිය ප්‍රබෝධමත් කරයි. මෙලෙස නිර්මාණය වන කතාන්තර 'රස කතා’ වශයෙන් හඳුන්වා දිය හැක. බාල, තරුණ, මහළු යන සෑම වයස් කාණ්ඩයක්ම, සෑම තරාතිරමකටම අයත් සෑම පුද්ගලයෙක්ම උපහාසයෙන් පරිපූර්ණ වන මෙම රස කතා ඇසීමට බෙහෙවින් ප්‍රිය කරති.

සිනාරස ගන්වන හාස්‍යෝත්පාදක කතා තුළින් එම කතා අසන්නා විඳින මිහිර, සතුට හා විනෝදය අපමණය. බොහෝවිට ඒවා අසන්නාගේ සිත අමන්දානන්දයෙන් පුරවාලන්නට සමත් වේ.

අප ජීවත්වන සමාජයේ පවතින බොහෝ කවටකම්, අඩුලුහුඩුකම් හා පුරසාරම් වඩාත් රසවත්ව ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයක අගනා ප්‍රතිඵලයක් ලෙස මෙම රස කතා එකතුව හඳුන්වාදිය හැක.

ISBN
9786246023294
පිටු ගණන (Pages)
210
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිනාලන්තය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.