Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බිහිසුණු මැදියම

බිහිසුණු මැදියම

About this book

එක්තරා වෙරළාසන්න නිවාඩු නිකේතනයක රාත්‍රී කාලයේ දී සිදුවන අබිරහස් කුමන්ත්‍රණයක්!

එක් තීරණාත්මක මැදියම් රැයක දී ක්‍රියාත්මක කිරීමට නියමිත අතිශය අවදානම් සහගත කාර්යයක් මෙම කුමන්ත්‍රණය තුළ සැලසුම් වේ!

අනපේක්ෂිත ලෙස එම මැදියම් රැය අති බිහිසුණු වේ!

කුමන්ත්‍රණයේ හවුල්කරුවන්ට නීතියේ උකුසු ඇසින් මිදීමට හැකිවේ ද???

ISBN
9786245829095
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බිහිසුණු මැදියම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.