නැවුම් පස

Special Price රු. 663.00 Regular Price රු. 780.00
In stock
SKU
virgin-soil-nawm-pasa-turgenev-ananda-amarasiri-sooriya

තුර්ගිනිෆ් වර්ෂ 1877හි දී ප්‍රකාශයට පත් කළ Virgin Soil නවකථාව මුල් වරට පළ කැරුණේ The Messenger of Europe සඟරාවෙහිය. ඔහු ගේ දීර්ඝතම හා අවසන් නවකථාව වන්නේ ද Virgin Soil කෘතිය යි. මෙහි දී නිරූපනය කරනු ලබන්නේ 19 වැනි සියවසෙහි අට වැනි දශකයේ හටගත් පොපියුලිස්ට් ව්‍යාපාරය හෙවත් නදේවාදී ව්‍යාපාරයට අයත්, විප්ලවකාරී උගත් තරුණයන් ගේ දේශපාලන ව්‍යාපාරයේ ස්වරූපය යි. එහි අර්ථකථනය අනුව රුසියා දේශයේ බහුතරය ගොවිතැනින් ජීවත් වූ ගැමියන් වූ බැවින්, ජනතා විප්ලවයක් සඳහා ඔවුන් සංවිධානය කිරීම ඔවුන්ගේ අරමුණ විය.

Back to Top