Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / නැවුම් පස

නැවුම් පස

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

තුර්ගිනිෆ් වර්ෂ 1877හි දී ප්‍රකාශයට පත් කළ Virgin Soil නවකථාව මුල් වරට පළ කැරුණේ The Messenger of Europe සඟරාවෙහිය. ඔහු ගේ දීර්ඝතම හා අවසන් නවකථාව වන්නේ ද Virgin Soil කෘතිය යි. මෙහි දී නිරූපනය කරනු ලබන්නේ 19 වැනි සියවසෙහි අට වැනි දශකයේ හටගත් පොපියුලිස්ට් ව්‍යාපාරය හෙවත් නදේවාදී ව්‍යාපාරයට අයත්, විප්ලවකාරී උගත් තරුණයන් ගේ දේශපාලන ව්‍යාපාරයේ ස්වරූපය යි. එහි අර්ථකථනය අනුව රුසියා දේශයේ බහුතරය ගොවිතැනින් ජීවත් වූ ගැමියන් වූ බැවින්, ජනතා විප්ලවයක් සඳහා ඔවුන් සංවිධානය කිරීම ඔවුන්ගේ අරමුණ විය.

ISBN
9789556564877
පිටු ගණන (Pages)
463
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නැවුම් පස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.